ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න..

Horoscope Astrology Lagna Palapala Jothishya Lagna
By Aruna Aug 09, 2024 11:37 PM GMT
Aruna

Aruna

Report

? මේෂ ලග්නය

ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න.. | Lagna Palapala

ශුභා ශුභ ඵලදෙයි. ගමන් බිමන් බහුල දිනකි. දහමට ලැදිව ක්‍රියා කරයි. දාන ශීලාදී ගුණධර්මවලද යෙදෙන අතර තම ඥාති සබඳතා වර්ධනය වෙයි. අමතර ලාභ දෙයි. ශිරෝගත රෝග මතු කරයි.

? වෘෂභ ලග්නය

ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න.. | Lagna Palapala

ගමන් බිමන් යෙදේ. වන්දනා ගමන්වල යෙදේ. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. අන්‍යොන්‍ය සබඳතා වර්ධනය වෙයි. පුද පූජා කර්මවල යෙදේ. තරමක් වැයපස ඉහළ යයි. සෙම් බහුල රෝගද මතු කරයි.

? මිථුන ලග්නය

ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න.. | Lagna Palapala

දුර ගමන් යෙදේ. තරමක් වැය පස ද ඉහල යන දිනකි. දාන ශීලාදී ගුණධර්මවල යෙදෙන අතර සමාජ සත්කාර ක්‍රියාවන්හි යෙදේ. ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. අමතර ලාභ ද ලබයි. හෘද ආබාධ ඉදිමුම් රෝග දෙයි.

? කටක ලග්නය

ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න.. | Lagna Palapala

ක්‍රියාශීලී දිනකි. ආගමික වතාවත් මුල්කර ක්‍රියාකාරකම්වල යෙදේ. ප්‍රීති උත්සව වැනි දේවල ද යෙදෙන අතර නවක මිතුදම් ඇතිවෙයි. තරමක් සැනසිලි සිතුවිලි මත ක්‍රියා යෙදේ. මුත්‍රා ආසාදන රෝග මතුවේ.

? සිංහ ලග්නය

ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න.. | Lagna Palapala

ක්‍රියාශීලී දිනකි. ආගමික උත්සව සංවිධානයට හේතු ඇතිවෙයි. තරමක් වැය පස ඉහළ යයි. තම ඥාති මිත්‍රාදීන් දහමට යොමු කරවයි. අමතර ධන ලාභ ද මතු කරයි. ශිරෝ රෝග මුඛ රෝග මතු කරයි.

? කන්‍යා ලග්නය

ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න.. | Lagna Palapala

ක්‍රියාකාරී දිනකි. තරමක් සැනසිලි ස්වභාවයෙන් ක්‍රියා කරයි. දහමට ලැදි වන අතර දාන ශීලාදී ක්‍රියා කාරකම්වල යෙදේ. තම ඥාතීන් ද දහමට යොමු කරවයි. වැයපස ඉහළ යයි. සන්ධි ප්‍රදාහ රෝග ඉදිමුම් රෝග මතුවේ.

? තුලා ලග්නය

ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න.. | Lagna Palapala

දුරගමන් වන්දනා ගමන් වැනි දේ යෙදෙන අතර තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. දහමට ලැදිව ක්‍රියා කරයි. ආගමික වතාවත්වල ද යෙදේ. තරමක් වැය ඉහළයි. මූල රෝග භගන්දර රෝග සාදයි.

? වෘශ්චික ලග්නය

ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න.. | Lagna Palapala

ප්‍රීති උත්සව සාද වැනි දේවල්වල යෙදේ. ගමන් බිමන් බහුලයි. ආගමානුකූල චාරිත්‍රවල යෙදෙන දිනකි. විනෝද ගමන් ද යෙදේ. බලාපොරොත්තු රහිත ලෙස වැය පස ඉහළ යයි. ප්‍රමේහ වාත රෝග මතු වෙයි.

? ධනු ලග්නය

ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න.. | Lagna Palapala

ශුභා ශුභ මිශ්‍රඵල උදා කරයි. අධ්‍යාත්මික ගුණ වගාවන් කෙරෙහි යොමු වෙයි. තම ඇසුරු කරන්නෝද දහමට යොමු කරවයි. බලාපොරොත්තු රහිත ලෙස වැයපස ද ඉහළ යයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතුවේ.

? මකර ලග්නය

ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න.. | Lagna Palapala

තරමක් අවිවේකී දිනකි. දුරගමන් ද යෙදේ. දහමට ලැදිව ක්‍රියා කරයි. තම අනුශාසකයන් සමග සීල ගුණධර්මවල යෙදේ. පොදු සත්කාරක ක්‍රියා වැනි දේවල්හි ද යෙදේ. ආමාශ ගත රෝග සන්ධි රෝග මතු වේ.

? කුම්භ ලග්නය

ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න.. | Lagna Palapala

වන්දනා ගමන් විනෝද ගමන් වැනි දේවලට හේතුයි. දාන ශීලාදී ගුණධර්මවලද යෙදේ. පරෝපකාරීව ක්‍රියා කරයි. තරමක් මිල මුදල් වැය කරන දිනකි. අමතර ලාභ ලබයි. ශිරෝ රෝග උෂ්ණ රෝග සාදයි.

? මීන ලග්නය

ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න.. | Lagna Palapala

ශුභා ශුභ මිශ්‍රඵල උදා කරයි. සුහදතා වර්ධන ක්‍රියා කාරකම් යෙදේ. දහමට ළැදිව ක්‍රියා කරයි. අධ්‍යාත්මික ගුණ වගාවන් කෙරෙහි යොමු වෙයි. සතුරු බලපෑම් ධමනය වෙයි. රක්ත වාත රෝග මුත්‍ර රෝග මතු කරයි.

ReeCha