අද කාලගුණය යළිත් දරුණු වෙයි..ප්‍රදේශ රැසකට අධික වැසි..

Report

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (08) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

නවතම නිවේදනයක් නිකුත් කරමින්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඒ බව සඳහන් කර ඇත.

අදත් ශ්‍රී ලංකාවේ සියලු බලාපොරොත්තු සුන්වී යයි..අවසානයේ සිදුවූ දේ මෙන්න..(UPDATE)

අදත් ශ්‍රී ලංකාවේ සියලු බලාපොරොත්තු සුන්වී යයි..අවසානයේ සිදුවූ දේ මෙන්න..(UPDATE)


මේ අනුව, වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවීමට හැකියාව තිබේ.

නැගෙනහිර සහ ඌව පලාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව දන්වයි.

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ද ඇතිවිය හැකි බව එමගින් දන්වා ඇත.

ලග්න 03ක් අද ඉතාමත් කල්පනාකාරීව වැඩ කරන්න... අනිත් අයට වෙන දේ මෙතනින් දැනගන්න..

ලග්න 03ක් අද ඉතාමත් කල්පනාකාරීව වැඩ කරන්න... අනිත් අයට වෙන දේ මෙතනින් දැනගන්න..


එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරන්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙසයි.