2න් පස්සෙ දිවයින පුරා වෙන දෙය - අවදානයෙන් සිටින්න.
By krishani
අද (24) දින ප්‍රදේශ රැසකට වර්ෂාපතනය අපේක්ෂා කළ හැකිය.
ඒ අනුව මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.