දිවයිනේ මේ පළාත්වලට අද උදෙන්ම විශේෂ නිවේදනයක්

Report

අද(29) දින සඳහා කාලගුණ අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් උදෑසන 05.30 ට නිකුත්කර ඇත.

ඒ අනුව එහි දැක්වෙන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි ඇති වෙන බවයි.

එසේම වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති වේ.

එකොළොස්වැන්න වන ලාභ භාවය මත සඳු ගෝචර වන අද දිනය ඔබගේ බලාපොරොත්තු ඉටුවන, අමතර ආදායම් ලබන අතිශය ජයග්‍රාහී දිනයක්

එකොළොස්වැන්න වන ලාභ භාවය මත සඳු ගෝචර වන අද දිනය ඔබගේ බලාපොරොත්තු ඉටුවන, අමතර ආදායම් ලබන අතිශය ජයග්‍රාහී දිනයක්

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී.

එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

ලෝක වෙළඳපොළේ රන් මිල උඩුයටිකුරු වෙද්දි ලංකාවේ රන් මිල පහළට - රටම පුදුම කළ අද රන් මිල ගණන් මෙන්න

ලෝක වෙළඳපොළේ රන් මිල උඩුයටිකුරු වෙද්දි ලංකාවේ රන් මිල පහළට - රටම පුදුම කළ අද රන් මිල ගණන් මෙන්න