ඉදිරි දින කිහිපයේ කාලගුණයේ විශේෂ වෙනසක්

Report

ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (07) පස්වරු 2.00න් පසු මිලිමීටර 50 ඉක්මවූ තරමක වැසි ඇති විය හැකි බවයි.  

අද මේ ලග්න වලටනම් වාසනාව උතුරන සමාජයේ සැලකිළි වැඩිවන දවසක් - අද දවසේ ලග්න පලාපල

අද මේ ලග්න වලටනම් වාසනාව උතුරන සමාජයේ සැලකිළි වැඩිවන දවසක් - අද දවසේ ලග්න පලාපල

එමෙන්ම ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන්.

ඒ අනුව ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දී තිබෙනවා.  

පාසල් දිනවල ඛනිජ ප්‍රවාහනය තාවකාලිකව අත්හිටුවයි

පාසල් දිනවල ඛනිජ ප්‍රවාහනය තාවකාලිකව අත්හිටුවයි

ආණ්ඩුව අපිට මඩ ගහනවට අනිවාර්යෙන්ම නීතියේ ක්‍රියා මාර්ග ගන්නවා ඉවසුවා ඇති - ඇමති නාමල්

ආණ්ඩුව අපිට මඩ ගහනවට අනිවාර්යෙන්ම නීතියේ ක්‍රියා මාර්ග ගන්නවා ඉවසුවා ඇති - ඇමති නාමල්

මාලිමා ආණ්ඩුව ගම්මන්පිලව ඇප නැතිව අත්අඩංගුවට ගන්න හදනවා කියලා රනිල්ට මුට්ටි අල්ලන සභිකයෝ

මාලිමා ආණ්ඩුව ගම්මන්පිලව ඇප නැතිව අත්අඩංගුවට ගන්න හදනවා කියලා රනිල්ට මුට්ටි අල්ලන සභිකයෝ