ලොවම මවිත කළ වෙරළ තීරයේ නැගෙන ආකර්ෂණීය රළ (VIDEO)
By Sewvandhi
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, කැලිෆෝනියා වෙරළේ නැගෙන රළ ඉතා බිහිසුණු වුවත් එහි ඇති උස් සාගර රළ ආකර්ෂණීය බවයි.
සඳහන් වන්නේ, මේ දිනවල නැගෙන රළ අඩි 30ක් පමණ වන බවයි.
අමෙරිකාවේ ජාතික කාලගුණ සේවය දැනුම් දී ඇත්තේ, කෙසේ වෙතත් පවතින වඩදිය තත්ත්වය වෙරළබඩ ප්‍රදේශවලට තර්ජනයක් වන බැවින් කැලිෆෝනියාව අවට ජනතාවට දැඩි අවධානයෙන් සිටින ලෙසයි.