හෙට මෙන්න මේ වෙලාවෙ ඉඳලා වතුර නෑ.. ප්‍රදේශයන් ටික මෙන්න..

Galle Water Cut Water Board Water Latest Headlines
By krishani Jul 28, 2024 03:42 PM GMT
krishani

krishani

Report

හෙට (29) ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ය.

හෙට මෙන්න මේ වෙලාවෙ ඉඳලා වතුර නෑ.. ප්‍රදේශයන් ටික මෙන්න.. | Water Supply To Several Areas Of Galle Suspended

ඒ හපුගල ජල ටැංකියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ය.

හෙට (29) පෙරවරු 8 සිට අනිද්දා (30) අලුයම 2 දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන ලබයි.

ඒ අනුව බොපේ, පෝදදල, හපුගම, රත්ගම, බූස්ස ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

ReeCha