පැය 8කට වතුර කපයි.. මෙන්න මේ ප්‍රදේශවලට..

Report

අද (19) අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට පැය 08ක කාලයක් ජල සැපයුම අත්හිටුවයි.

ඒ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ය.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ නුවරවැව ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයීම අත්හිටුවන බවය.

මාලිමාව ලංකාවම හොල්ලයි.. මහ මැතිවරණයෙන් වැඩිම මනාප ගත් 5 දෙනා කවුද දන්නව ද?.

මාලිමාව ලංකාවම හොල්ලයි.. මහ මැතිවරණයෙන් වැඩිම මනාප ගත් 5 දෙනා කවුද දන්නව ද?.

ඒ අනුව සාලියපුර, රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලය, යාපනය හන්දිය, අනුරාධපුර 1 වන පියවර, මාතලේ හන්දිය, ගල්කුලම යන ප්‍රදේශ සඳහා අද පෙරවරු 09.30 සිට පස්වරු 05.30 දක්වා ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.