ජල ගාස්තු සංශෝදන නවතම ගැසට්ටුවක් පිටවෙයි..
අගෝස්තු මස 25 වන දිනට අදාළව ජල සම්පාදන අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ අත්සනින් යුතුව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ් 2022 සැප්තැම්බර් මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු ඉහළ නැංවීමට අදාළවයි
එම නිවේදනයේ ගාස්තු සංශෝධනය කර ඇත්තේ කාණ්ඩ 12ක් යටතේය.
එම ගැසට් නිවේදනය පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |











