ජල සම්පාදන මණ්ඩලයේ ලොක්කෝ දෙන්නෙකුත් අත්අඩංගුවට - හේතුව මෙන්න

Report

ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ සභාපතිවරයාගේ පරිහරණයට ටොයෝටා ප්‍රාඩෝ (Toyota Prado) වර්ගයේ SUV ජිප් රථයක් කුලී පදනම මත ලබාගෙන රජයට පාඩු කළේ යැයි පවසන එම මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අද(10) දින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මඟින්.

නීත්‍යනුකූල ක්‍රියාදාමවලින් තොරව එම රථය වෙනුවෙන් රුපියල් 12,750,000.00 ක කුලී මුදලක් ගෙවා රජයට පාඩු කර දූෂණය නම් වරද සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් අඳාළ සැකකරුවන් අද දින කොළඹ ප්‍රධාන මහේත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.   

සජබෙ ලොක්කියකුයි ශ්‍රී.ල.නි.ප ලොක්කෙකුයි අත්අඩංගුවට - හේතුව මෙන්න

සජබෙ ලොක්කියකුයි ශ්‍රී.ල.නි.ප ලොක්කෙකුයි අත්අඩංගුවට - හේතුව මෙන්න

දරුණු ගුටිබැටයක් - ජනප්‍රිය නිළියකගේ පුතෙකුත් ඒ අතරලු

දරුණු ගුටිබැටයක් - ජනප්‍රිය නිළියකගේ පුතෙකුත් ඒ අතරලු

මේ අයට ආයේ කිසි කරදරයක් නෑ - රජයෙන් ලබන 15 වෙද්දි විශේෂ බස් රථ

මේ අයට ආයේ කිසි කරදරයක් නෑ - රජයෙන් ලබන 15 වෙද්දි විශේෂ බස් රථ