ඉෂාරා සෙව්වන්දිගේ උපන්දිනය පොලිසිය ඇතුලේ ජයටම සමරලා - OIC ට වැඩ වරදි විශේෂ විමර්ශනයක් [VIDEO]

Report

මෙවන විට රදවාගෙන ප්‍රශ්න කරනු ලබන ඉශාරා සෙව්වන්ති නැමැති තැනැත්තියගේ උපන් දින සාදය ඉතා උත්කර්ෂවත් අන්දමින් පොලිසිය ඇතුලේදිම සැමරීම සිදු කර ඇති බවට වාර්තා වේ.

ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධය මාධ්‍යවේදියෙක් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් පොලිස් මාත ප්‍රකාශකවරයා සඳහන් කළේ පහත ආකාරයේ අදහසකි.

සියලුම ජනතාව වෙනුවෙන් විශේෂ ගැසට් නිවේදනයක්

සියලුම ජනතාව වෙනුවෙන් විශේෂ ගැසට් නිවේදනයක්

"රජයේ සේවකයෙක් කියන්නේ විධායකය නියෝජනය කරන කෙනෙක්.අපිට තියෙනවා වෘත්තීය ආචාර ධර්ම පද්ධතියක්. එම නීතියට අනුව කිසිදු අපරාධ කරුවෙක් සමග හෝ අපරාධකාරියක් සමග සම්බන්ධතා පැවැත්වීම තහනම්.විශේෂයෙන් නියෝජ්‍ය පොලිස්පති කොළඹ දිසාව පුද්ගලිකව අපරාධ කොට්ඨාසයට ගොස් මේ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර විශේෂයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් යටතේ විමර්ශනයක් සිදුකර මෙම සිද්ධියට සම්බන්ධයෙන් එම කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට විරුද්ධව දැඩි විනයානුකූල පියවරක් ගැනීමට කටයුතු කර තිබේ"

යනුවෙන් ඔහු මේ අවස්ථාවේදී ඒ පිළිබඳව අදහස් ඉදිරිපත් කර තිබුණි.

මේ අයට ඉන්ධන ගන්නනම් Online තොරතුරු පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න වෙයි - අලුත්ම නීතිය මෙන්න

මේ අයට ඉන්ධන ගන්නනම් Online තොරතුරු පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න වෙයි - අලුත්ම නීතිය මෙන්න