හෙරොයින් විකුණා උපයා ගත් කෝටි 9ක තැන්පතු දෙකක් සමඟ කාන්තාවක් මාට්ටු

Report

හෙරොයින් ජාවාරමෙන් උපයාගත් රුපියල් කෝටි 9කට අධික මුදලක් බැංකු ගිණුම් දෙකක තැන්පත් කරගෙන සිටි 31 හැවිරිදි කාන්තාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකාරියක වන මෙම සැකකාරියගේ එක් ගිණුමක රුපියල් 73,762,939.95ක මුදලක් සහ අනෙක් ගිණුමේ රුපියල් 20,000,000ක මුදලක් තිබී ඇති බව පොලිසිය අනාවරණය කළේය.

යුධ ගිනි මැද දකුණු චීන මුහුදේ චීනයෙන් යෝධ යුද කඳවුරක් - හේතුවත් එළියට

යුධ ගිනි මැද දකුණු චීන මුහුදේ චීනයෙන් යෝධ යුද කඳවුරක් - හේතුවත් එළියට

මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගත් ඇය ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සියල්ල පාලනයෙන් ගිලිහෙයි - යුද්ධේ තව දින 40කට වඩා තිබ්බොත් ආහාර මිලට වෙන දේ ගැන දරුණු අනතුරු ඇඟවීමක්

සියල්ල පාලනයෙන් ගිලිහෙයි - යුද්ධේ තව දින 40කට වඩා තිබ්බොත් ආහාර මිලට වෙන දේ ගැන දරුණු අනතුරු ඇඟවීමක්