ලොවම බලා සිටින මොහොතක් - ඉරාන යුද්දයෙන් පසු පළමු වරට ට්‍රම්ප් ජාතිය අමතයි [LIVE]
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සමග යුද්ධය ආරම්භ වීමෙන් පසුව පළමු වරට ජාතිය ඇමතීම සිදුකරයි.
අමෙරිකානු වේලාවෙන් රාත්‍රී 9.00ට අමෙරිකානු ජනාධිපතිවරයා ධවල මන්දිරයේදී ජාතිය ඇමතීමට ආරම්භ කළේය.
අමෙරිකානු වේලාවෙන් රාත්‍රී 9.00 යනු ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 6.30 වේ.
එහි සජීවී විකාශය පහතින්,