ඉරානයේ මේවාගෙන් 70%ක් විනාශයි - දැවැන්ත ජයග්‍රහණයක් ගැන ලොවට කියන නෙතන්යාහු

Report

සිය ප්‍රහාර හමුවේ ඉරානයේ වානේ නිෂ්පාදන ධාරිතාවයෙන් 70%ක් පමණ විනාශ වී ඇති බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කර ඇති බව වාර්තා වේ.

ඒ නිසා අවිආයුධ නිෂ්පාදනය කිරීමට ඉරානයට ඇති හැකියාවට දැඩිව බාධා එල්ල වී ඇති බව ද ඔහු වැඩිදුරටත් කියා ඇත.

යුද උණුසුමෙන් කුවේට් ගිනි ගනී - ප්‍රධාන තෙල් පිරිපහදුවකට එල්ල වූ ප්‍රහාරය නිසා ඇති වූ තත්ත්වය පාලනය කිරීමට දැඩි උත්සාහයක්

යුද උණුසුමෙන් කුවේට් ගිනි ගනී - ප්‍රධාන තෙල් පිරිපහදුවකට එල්ල වූ ප්‍රහාරය නිසා ඇති වූ තත්ත්වය පාලනය කිරීමට දැඩි උත්සාහයක්

"අපගේ අමෙරිකානු මිතුරන් සමඟ එක්ව, අපි ඉරානයේ භීෂණ පාලනය දිගින් දිගටම මර්දනය කරනවා. අපි අණදෙන නිලධාරීන් ඉවත් කරමින්, පාලම් සහ යටිතල පහසුකම්වලට බෝම්බ හෙළමින් සිටිනවා. මෙය ඉරාන විප්ලවවාදී මාරක බලකායේ මූල්‍ය සම්පත් මෙන්ම අවිආයුධ විශාල ප්‍රමාණයක් නිපදවීමේ හැකියාවද අහිමි කරන දැවැන්ත ජයග්‍රහණයක්." ලෙසින් එහිදී ඔහු සඳහන් කර ඇත.

ඉරානය දෙදරයි - නාවික බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානියත් ජීවිතක්ෂයට

ඉරානය දෙදරයි - නාවික බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානියත් ජීවිතක්ෂයට

කෙසේ වෙතත් ඉරානය විසින් ඊශ්‍රායලයට සහ ගල්ෆ් කලාපයේ රටවලට අද (03) දිනත් මිසයිල ප්‍රහාර එල්ල කර තිබූ අතර, ඉන් කුවේට් රාජ්‍යයේ තෙල් පිරිපහදුවක් ද ගිනිගෙන තිබූ බව වාර්තා විය. 

යුධ ගිනි මැද දකුණු චීන මුහුදේ චීනයෙන් යෝධ යුද කඳවුරක් - හේතුවත් එළියට

යුධ ගිනි මැද දකුණු චීන මුහුදේ චීනයෙන් යෝධ යුද කඳවුරක් - හේතුවත් එළියට

අමෙරිකාව කළඹමින් ඉරානයෙන් වෙඩි- ඉරානයට ඉහළින් ගිය අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් බිම හෙළයි

අමෙරිකාව කළඹමින් ඉරානයෙන් වෙඩි- ඉරානයට ඉහළින් ගිය අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් බිම හෙළයි