වෙඩි වැදුණ ක්ලබ් වසන්තගේ බිරිඳ ගැන කළුබෝවිල රෝහලෙන් ලැබුණ ආරංචිය මෙන්න..
පසුගියදා අතුරුගිරියේ දී වෙඩි තබා ඝාතනය කෙරුණු ක්ලබ් වසන්තගේ බිරිඳ තවමත් කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසු වේ.

මේ වන විට ඇයගේ තත්ත්වය යහපත් මට්ටමට පැමිණ ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත හා තවත් අයෙක් පසුගිය 8වනදා වෙඩිතබා ඝාතනය කෙරිණ.