ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන්ට අද අධිකරණය දුන් නියෝගය මෙන්න..

Report

පසුගියදා අතුරුගිරිය ප්‍රදේශයේ ක්ලබ් වසන්ත හෙවත් වසන්ත පෙරේරා ඇතුළුව තවත් පුද්ගලයෙක් ඝාතනය විය.

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන්ට අද අධිකරණය දුන් නියෝගය මෙන්න.. | Wasantha Perera Murder Suspects

එම සිදු වූ ඝාතන සිද්ධියේ සැකකරුවන් 8 දෙනා අගෝස්තු 5 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (22) අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ය.

කෙසේ වෙතත්, එම සිද්ධියට අදාළ එක් සැකකරුවෙකු වන ටැටූ ස්ටුඩියෝ හිමිකරු මහේස්ත්‍රාත්වරයා හමුවේ රහස් ප්‍රකාශයක් ලබා දී ඇති බවට තොරතුරු වාර්තා වේ.