වරෙන්තුව අත්හිටුවන්න බෑ, රාජිතගේ පෙත්සම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයි
අල්ලස් කොමිසමෙන් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වරෙන්තුව තාවකාලිකව අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ මෝසම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.