විරංජිත් තාඹුගලට මෙහෙම දෙයක් වෙලා?. විමතියට පත් කළ ඒ සිද්ධිය මෙන්න..
CID - Sri Lanka Police
Colombo
Sri Lanka Magistrate Court
Businessman
Latest Headlines
By krishani
ව්යාපාරික විරංජිත් තාඹුගලට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට මරණීය තර්ජන එල්ල වී තිබෙන බව ඔහුගේ නීතිඥවරුන් සඳහන් කර තිබෙනවා.
මේ බව අද (03) කොළඹ මහෙස්ත්රාත් අධිකරණයට එම නීතිඥවරුන් පවසා ඇති බව සඳහන් වේ.
මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහෙස්ත්රාත් පවිත්රා පතිරාජ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය.
මේ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
කෙසේ වෙතත්, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්රාත්වරිය මේ සම්බන්ධයෙන් ලබන 10 වනදා නියෝගයක් නිකුත් කරන බව සඳහන් කළේ ය.