අනෙ අම්මේ මෙහෙම දෙයක්.. තෙරපිලාම 116ක් මිය ගිහින්.. වෙලා තියෙන්නෙ මෙන්න මේකයි..(VIDEO)

Report

හින්දු ආගමික උත්සවයක් අතරතුරදී ඇති වූ තදබදයෙන් 116ක් මිය් ගිය පුවතක් පිළිබඳව තොරතුරු උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හත්‍රාස් දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ.

අනෙ අම්මේ මෙහෙම දෙයක්.. තෙරපිලාම 116ක් මිය ගිහින්.. වෙලා තියෙන්නෙ මෙන්න මේකයි..(VIDEO) | 116 People Died In A Stampede In India

මියගිය පිරිසෙන් බහුතරයක් කාන්තාවන් බව එරට මාධ්‍ය වාර්තා කර සිටියි.

ආගමික උත්සවය අවසන් වීමත් සමග පැමිණ සිටි පිරිස එකවර පිටවීමට උත්සාහ කිරීමේ දී මෙම තදබදය ඇති ව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ප්‍රාන්ත මහ ඇමති ආදිත්‍යනාත් පැවසුවේ, මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් ලක්ෂ 2ක වන්දියක් ලබාදෙන බවයි.

එමෙන්ම, තුවාල වු පිරිසට රු 50,000ක මුදලක් ද ලබා.දෙන බව ඔහු සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්,මේ වන විටත් තුවාලකරුවන් රෝහල්ගත කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,


.