විරංජිත් තාඹුගලට මෙහෙම දෙයක් වෙලා?. විමතියට පත් කළ ඒ සිද්ධිය මෙන්න..

Report

ව්‍යාපාරික විරංජිත් තාඹුගලට සහ ඔහුගේ පවු‍ලේ සාමාජිකයින්ට මරණීය තර්ජන එල්ල වී තිබෙන බව ඔහුගේ නීතිඥවරුන් සඳහන් කර තිබෙනවා.

විරංජිත් තාඹුගලට මෙහෙම දෙයක් වෙලා?. විමතියට පත් කළ ඒ සිද්ධිය මෙන්න.. | Viranjith Thambugala

මේ බව අද (03) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට එම නීතිඥවරුන් පවසා ඇති බව සඳහන් වේ.

මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා පතිරාජ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය.

මේ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

අනෙ අම්මේ මෙහෙම දෙයක්.. තෙරපිලාම 116ක් මිය ගිහින්.. වෙලා තියෙන්නෙ මෙන්න මේකයි..(VIDEO)

අනෙ අම්මේ මෙහෙම දෙයක්.. තෙරපිලාම 116ක් මිය ගිහින්.. වෙලා තියෙන්නෙ මෙන්න මේකයි..(VIDEO)


කෙසේ වෙතත්, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය මේ සම්බන්ධයෙන් ලබන 10 වනදා නියෝගයක් නිකුත් කරන බව සඳහන් කළේ ය.

එකවරම තීරණයකට යයි - අත්‍යාවශ්‍ය භාණ්ඩ 18ක මිල ගැන විශේෂ දැනුම්දීමක් මෙන්න..(PHOTO)

එකවරම තීරණයකට යයි - අත්‍යාවශ්‍ය භාණ්ඩ 18ක මිල ගැන විශේෂ දැනුම්දීමක් මෙන්න..(PHOTO)