තාම ඇඟිල්ලෙ පාට ගිහිනුත් නෑ.. දවස් 25ට.. තුන් දෙනෙක්ගේ කැබිනට් එක දීපු ගේම ඇමති විජිත කියයි..(VIDEO)
අමාත්‍ය විජිත හේරත් මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ මේ වෙනකොට දින 25ක් ගෙවුණු ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සම්බන්ධයෙන් ය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය අද (20) කටුනායක පැවැත් වූ ජන රැලියට එක්වෙමින් ය.
ඒ අනුව ඒ මහතා සඳහන් කළේ මින් පෙර පැවති වාහන පිරිවරාගෙන ගිය සංස්කෘතිය වෙනස් කළ බවයි.
එමෙන්ම, බැරියර් දමා වසා තැබුණු අරලිය ගහ මන්දිරය ජනතාවට විවෘත කළ බව ඒ අමාත්‍යවරයා සඳහන් කළේ ය.

"කෝමා වෙලා හිටිය අය අවදි වෙලා.." - වහාම ඉහළට ජනපති දුන් නියෝගයත් එක්ක.. ජනපතිගෙන් පාස්කු ප්‍රහාරය ගැන විශේෂ ප්‍රකාශයක් මෙන්න..(VIDEO)
තවද, ආණ්ඩුවෙන් ජනතාවට ලබා දුන් සහන රැසක් පිළිබඳව ද අමාත්‍යවරයා කියා සිටියේ මෙවැන්නකී,
වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,
.