රාජ්ය සේවක වැටුපට මොකක් වෙයි ද?. පාසල් දරුවන්ටත් දීමනාවක්.. මාලිමා ආණ්ඩුව කරන්න යන දෙය මෙන්න..
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ ලබන දෙසැම්බර් මාසයේ අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන බවත්, ලබන වසරේ අයවැය පෙබරවාරි හෝ මාර්තු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ය.
එහිදී රාජ්ය සේවක වැටුප් ඉහළ නැංවීම සහ පාසල් දරුවන්ට දීමනාවක් ලබාදීම කෙරෙහි අවදානය යොමු කරන බව ඒ මහතා පැවසීය.

බෝම්බ බියෙන් ඇවීලි ගිය.. කටුනායකට බස්සපු ගුවන් යානයත් එක්ක.. මෙන්න එහෙන් දැන් ලැබුණ ආරංචිය..(UPDATE)

වාහනයක් තියෙනව ද?. වාහන ආදායම් බලපත්ර ගැන මාලිමා ආණ්ඩුවෙන් තීරණයක්.. වහාම විජිත හේරත් නිළධාරීන්ට දන්වයි..
ජනාධිපතිවරණය මේ බව සඳහන් කළේ මේ වන විට තංගල්ලේ පැවැත්වෙන මහ මැතිවරණයේ ජාතික ජනබලවේගයේ මංගල රැළිය අමතමින් ය.
එමෙන්ම, රටට අහිතකර ඇතැම් ගිවිසුම් යළි සමාලෝචනයට පියවර ගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් ගිවිසුම්වලට සම්බන්ධ පාර්ශ්ව වෙත දැනුම්දී ඇති බවත් ජනාධිපතිවරයා කියා සිටියේ ය.