තාම ඇඟිල්ලෙ පාට ගිහිනුත් නෑ.. දවස් 25ට.. තුන් දෙනෙක්ගේ කැබිනට් එක දීපු ගේම ඇමති විජිත කියයි..(VIDEO)

Anura Kumara Dissanayaka Vijitha Herath Government Of Sri Lanka Latest Headlines AKD
By krishani Oct 20, 2024 05:58 PM GMT
krishani

krishani

Report

අමාත්‍ය විජිත හේරත් මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ මේ වෙනකොට දින 25ක් ගෙවුණු ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සම්බන්ධයෙන් ය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය අද (20) කටුනායක පැවැත් වූ ජන රැලියට එක්වෙමින් ය.

ඒ අනුව ඒ මහතා සඳහන් කළේ මින් පෙර පැවති වාහන පිරිවරාගෙන ගිය සංස්කෘතිය වෙනස් කළ බවයි.

එමෙන්ම, බැරියර් දමා වසා තැබුණු අරලිය ගහ මන්දිරය ජනතාවට විවෘත කළ බව ඒ අමාත්‍යවරයා සඳහන් කළේ ය.

"කෝමා වෙලා හිටිය අය අවදි වෙලා.." - වහාම ඉහළට ජනපති දුන් නියෝගයත් එක්ක.. ජනපතිගෙන් පාස්කු ප්‍රහාරය ගැන විශේෂ ප්‍රකාශයක් මෙන්න..(VIDEO)

"කෝමා වෙලා හිටිය අය අවදි වෙලා.." - වහාම ඉහළට ජනපති දුන් නියෝගයත් එක්ක.. ජනපතිගෙන් පාස්කු ප්‍රහාරය ගැන විශේෂ ප්‍රකාශයක් මෙන්න..(VIDEO)

රාජ්‍ය සේවක වැටුපට මොකක් වෙයි ද?. පාසල් දරුවන්ටත් දීමනාවක්.. මාලිමා ආණ්ඩුව කරන්න යන දෙය මෙන්න..

රාජ්‍ය සේවක වැටුපට මොකක් වෙයි ද?. පාසල් දරුවන්ටත් දීමනාවක්.. මාලිමා ආණ්ඩුව කරන්න යන දෙය මෙන්න..


තවද, ආණ්ඩුවෙන් ජනතාවට ලබා දුන් සහන රැසක් පිළිබඳව ද අමාත්‍යවරයා කියා සිටියේ මෙවැන්නකී,

වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,


.