විජයදාස රාජපක්ෂ අල්ලස් කොමිසමට

Report

විජයදාස රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමට පැමිණ තිබේ. මහපොළට අරමුදලට අයිති මාලඹේ පිහිටි උසස් අධ්‍යාපන ආයතනයක් පෞද්ගලික ආයතනයකට පවරාදීමට විරෝධය පා විජයදාස් රාජපක්ෂ මහතා විසින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් සිදුකර තිබේ.

එම පැමිණිල්ල පිළිබඳව නැවත සොයා බැලීමට විජේජාස රාජපක්ෂ මහතා අද අල්ලස් කොමිසමට පැමිණි බව වාර්තා වේ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැති නිසා දූදරුවන් අසරණ වෙලා ප්‍රතිසංස්කරණ වහාම ක්‍රියාත්මක කරන්න - සජිත් ප්‍රේමදාස

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැති නිසා දූදරුවන් අසරණ වෙලා ප්‍රතිසංස්කරණ වහාම ක්‍රියාත්මක කරන්න - සජිත් ප්‍රේමදාස

ඔයාටත් මේ ලක්ෂණ තියෙනවද - සෞඛ්‍ය අංශයෙන් බය හිතෙන අනාවරණයක් හේතුව මෙන්න

ඔයාටත් මේ ලක්ෂණ තියෙනවද - සෞඛ්‍ය අංශයෙන් බය හිතෙන අනාවරණයක් හේතුව මෙන්න