වියට්නාම රජයෙන් හැම පුරවැසියෙකුටම මුදල් තෑග්ගක්

Report

වියට්නාම රජය තම රටේ සෑම පුරවැසියකුටම ඩොන්ග් ලක්ෂයක මුදල් තෑග්ගක් පිරිනැමීමට පියවර ගෙන තිබෙනවා.

මෙම තෑග්ග ලබන සැප්තැම්බර් 02 වැනිදාට යෙදෙන වියට්නාම ජාතික දිනය සහ අගෝස්තු විප්ලවයේ 80 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් ලබාදෙනු ඇත.

වියට්නාම අග්‍රාමාත්‍යවරයා ඊයේ (28) ප්‍රකාශ කළේ, ඓතිහාසික මෙම අවස්ථාවේදී එරට නීති රීති යටතේ පුරවැසියන්ට තෑගි පිරිනැමීමේ හැකියාව ලබාදෙන බවයි.

හිටපු රාජ්‍ය ඇමති නිමල් ලාන්සා අත්අඩංගුවට

හිටපු රාජ්‍ය ඇමති නිමල් ලාන්සා අත්අඩංගුවට

අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාව, ප්‍රතිපත්ති මණ්ඩලය, මුදල් අමාත්‍යාංශය, රාජ්‍ය බැංකුව, මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ මධ්‍යම නාගරික හා පළාත් ජනතා කමිටුවල සම්බන්ධීකරණයෙන් ජනතාව වෙත මුදල් තෑගි බෙදා හරිනු ඇත.

වියට්නාමයේ මිලියන 101ක ජනතාවක් ජීවත් වන අතර, මේ සඳහා රජයට ඩොන්ග් ට්‍රිලියන 10ක් වෙන් කිරීමට සිදුව ඇති බව වාර්තාවලින් හෙළි වෙනවා.

අනතුරක් විය හැකියි - ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක්

අනතුරක් විය හැකියි - ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක්

"බරපතළ නැහැ වයස නිසා රුධිර පීඩනය ඉහළට" - වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ

"බරපතළ නැහැ වයස නිසා රුධිර පීඩනය ඉහළට" - වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ

මාව දේශපාලනයට ගෙනාවේ රනිල් - ඇමරිකාවේ ඉදන් රනිල් බලන්න ආව හර්ෂ

මාව දේශපාලනයට ගෙනාවේ රනිල් - ඇමරිකාවේ ඉදන් රනිල් බලන්න ආව හර්ෂ