මාව දේශපාලනයට ගෙනාවේ රනිල් - ඇමරිකාවේ ඉදන් රනිල් බලන්න ආව හර්ෂ

Report

පසුගියදා අත්අඩංගුවට ගත් රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ඇප මත මුදාහැර තිබෙන අතර ඔහුගේ රෝගී තත්වයන් කීපයක් නිසා ඔහු රෝහල් ගත කර තිබුණි.

එදා වගේම අද වනතුරුත් දේශපාලන නායකයන් රැසක් ඔහුගේ සුව දුක් බැලීමට පැමිණි අතර හර්ශ ද සිල්වා මහතාත් ඔහුව බැලීමට රෝහලට ගොස් තිබේ.

හිටපු රාජ්‍ය ඇමති නිමල් ලාන්සා අත්අඩංගුවට

හිටපු රාජ්‍ය ඇමති නිමල් ලාන්සා අත්අඩංගුවට

ඔහු රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇමරිකාවට ගොස් සිටි අතර නැවත ලංකාවට ආ විගස ඔහුව බැලීමට ගොස් තිබේ. එහිදී රනිල් වික්‍රමසිංහ මහතා ඉතා සුවෙන් සිටින බව පැවසූ හර්ෂ ද සිල්වා මහතා, වෛරීය දේශපාලනයක් ශ්‍රී ලංකා සංස්කෘතියට නොගැලපෙන බවත් ඔහුව දේශපාලනයට ගෙනාවේ රනිල් වික්‍රමසිංහ මහතා බවත් එහිදී සිහිපත් කළේය.

ඒවගේම මාධ්‍යවේදියෙකු ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකට එකතු වේ දැයි අහපු අවස්ථාවකදී හර්ෂද සිල්වා මහතා සඳහන් කළේ ඒවා ඉදිරියට බලමු කියන ආකාරයේ ප්‍රකාශයක්.

ASPI ඉතිහාසයේ මුල්වරට ඒකක 21,000 සීමාවට පැමිණෙයි

ASPI ඉතිහාසයේ මුල්වරට ඒකක 21,000 සීමාවට පැමිණෙයි