බස් අනතුරකින් ළමුන් ඇතුළු 9 දෙනෙක් මරුට
By Shehan
වියට්නාමයේ මධ්‍යම පළාතේ ටින්හි ප්‍රදේශයේ අද (25) අලුයම සිදුවූ බස් රථ අනතුරකින් ළමුන් ඇතුළු 9 දෙනෙකු මියගොස් ඇති බව එරට රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
මෙම අනතුරෙන් තවත් 16 දෙනෙකු තුවාල ලබා ඇති බවද එම නිවේදනයේ දැක්වේ.
වියට්නාමයේ මෙම වසරේ පළමු භාගය තුළ පමණක් මාර්ග අනතුරු හේතුවෙන් 5,024 දෙනෙකු මියගොස් ඇති බව එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලයේ දත්ත වාර්තාවල සඳහන් වේ.