ප්‍රවීණ ගායිකාවක් අභාවප්‍රාප්ත වෙයි
Super Singer
Death
Latest Headlines
Sinhala news
By Hashini
ප්‍රවීණ ගායනවේදී චන්ද්‍රා ද සිල්වා වීරසිංහ අද (25) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඒ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හීදී.
ඇය අභාවප්‍රාප්ත වන විට 88 වන වියේ පසු විය.
චන්ද්‍රා ද සිල්වා වීරසිංහ විසින් ''පින්සිදුවන්නේ අනේ බාල ළමුන්නේ ( C.T. ප්‍රනාන්දු සමඟ), අත මිට කාසි පනම් ( ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා සමඟ)'', වැනි ජනප්‍රිය ගීත රැසක් ගායනා කර තිබෙනවා.
