වාහනයක් ගන්න පෙරුම් පිරුව ඔයාට සුබම සුබ ආරංචියක් - වාහන මිල පහළට නව අගයන් මෙන්න

Report

දේශීය වෙළෙඳපොළේ වාහන මිල ගණන් සැලකිය යුතු අන්දමින් පහළ ගොස් ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

කොළඹදී ඊයේ (16) පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ මහතා මෙම කරුණු අනාවරණය කළේය.

සජිත්ගෙන් දැඩි ප්‍රකාශයක් - “22 වැනි සංශෝධනය ‘දිට්වා’ වැනිම දරුණු ව්‍යසනයක්”

සජිත්ගෙන් දැඩි ප්‍රකාශයක් - “22 වැනි සංශෝධනය ‘දිට්වා’ වැනිම දරුණු ව්‍යසනයක්”

වෙළෙඳපොළේ පවතින වත්මන් තත්ත්වය සහ සැපයුම් වෙනස්වීම් මත ඇතැම් වාහන මාදිලිවල මිල ගණන් රුපියල් ලක්ෂ 10කින් පමණ පහළ බැස ඇති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

මිල ගණන් මෙලෙස පහළ යාම හේතුවෙන් ඉදිරි කාල සීමාව තුළ වාහන වෙළෙඳපොළේ නව උද්‍යෝගයක් සහ ගනුදෙනු ඉහළ යාමක් අපේක්ෂා කරන බව ද වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙයි.

HIV මාරයා බිහිසුණු ලෙස ව්‍යාප්ත වීමක් - HIV ජාතික අර්බුදයක් ලෙස ප්‍රකාශයට

HIV මාරයා බිහිසුණු ලෙස ව්‍යාප්ත වීමක් - HIV ජාතික අර්බුදයක් ලෙස ප්‍රකාශයට