වැට් වදින නොවදින ලැයිස්තුව නිකුත් කරයි - සියල්ල දැනගන්න මෙතනින් පිවිසෙන්න.. (PHOTOS)

Report

වැට් බදු නිදහස් භාණ්ඩ හා සේවා ලැයිස්තුව සහ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතට අයත් වන භාණ්ඩ ලැයිස්තුව නිවේදනය කර තිබෙනවා.

වැට් වදින නොවදින ලැයිස්තුව නිකුත් කරයි - සියල්ල දැනගන්න මෙතනින් පිවිසෙන්න.. (PHOTOS) | Vat Goods And Non Vat Goods

ඒ මුදල් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික ස්ථායීකරණ අමාත්‍යාංශය විසින් ය.

අද සිට ක්‍රියාත්මක නව වැට් බදු සංශෝධනය - සම්පූර්ණ විස්තරය මෙතනින්..

අද සිට ක්‍රියාත්මක නව වැට් බදු සංශෝධනය - සම්පූර්ණ විස්තරය මෙතනින්..


එම භාණ්ඩ හා සේවා ලැයිස්තුව පහතින් දැක් වේ.

මේ අතර, මුදල් අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ බදු අංකයක් (TIN) ලබාගැනීම සඳහා ලියාපදිංචි වීම හරහා 18වැඩි සෑම පුද්ගලයෙකුම ආදායම් බදු ගෙවිය යුතු බවට අදහස් නොවන බවයි.

ඒ බව මුදල් අමාත්‍යාංශය උපුටා දක්වමින් ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කර තිබෙනවා.

සම්පූර්ණ විස්තරය පහතින්,

18ට වැඩි සෑම අයෙකුටම ලැබෙන බදු අංකය ගැන රජයෙන් එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න.

18ට වැඩි සෑම අයෙකුටම ලැබෙන බදු අංකය ගැන රජයෙන් එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න.


Sponsor By - Sarrita Jewellery

 

GalleryGalleryGallery