ඉදිරි මාස දෙකේ ඉන්ධන ගැන භාවිතය ගැන අමාත්‍යයවරයාගෙන් සමාලෝචනයක්...(PHOTO)
සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස සඳහා ඉන්ධන අවශ්‍යතා, භාණ්ඩ ප්‍රවාහන සැලසුම්, තහවුරු කළ භාණ්ඩ සහ භාණ්ඩ සුරක්ෂිත කිරීමට අවශ්‍ය මූල්‍ය කටයුතු ගැන අද (3) උදෑසන විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
එහිදි ඉදිරි මාස 2 සඳහා බොරතෙල් පිරිපහදු අවශ්‍යතා පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
මේ පිලිබදව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ටුවිටර් පණිවිඩයක් නිකුත් කර පවසා තිබුණා.
මෙම සමාලෝචනය සදහා CPC වාණිජ සහ මූල්‍ය කළමනාකාරීත්වය එක්ව සිටි බවයි මෙතුමා වැඩි දුරටත් සදහන් කර තිබුණේ.
එම සටහන පහතින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
