රුපියලේ ඉරණම - ඩොලරය තවත් ඉහළට
ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (24) නිකුත් කළ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.03ක් ලෙසත්, විකුණුම් මිල රු. 305.56ක් ලෙසත් ඉහළ ගොස් ඇත.
ප්රධාන වාණිජ බැංකු කිහිපයක අද දින විනිමය අනුපාතික පරීක්ෂා කිරීමේදී, ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන් පහත පරිදි සටහන් වී තිබේ.
- ලංකා බැංකුව - රු. 298.25 - රු. 305.25
- ජාතික ඉතිරි කිරීමේ බැංකුව - රු. 295.57 - රු. 305.76
- කොමර්ෂල් බැංකුව - රු. 296.55 - රු. 305.00
- සම්පත් බැංකුව - රු. 296.86 - රු. 305.00
- අමානා බැංකුව - රු. 299.45 - රු. 305.00