ඉරානයේ මහා විනාශයක් - එපික් ෆියුරි මෙහෙයුමෙන් ඉරාන බැලස්ටික් මිසයිල මධ්‍යස්ථාන, නෞකා 60ක් ඇතුළු ඉලක්ක 6,000කට ප්‍රහාර

Report

එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා මඟින් ඉරානයට එරෙහිව අමෙරිකාව විසින් ක්‍රියාත්මක කර ඇති 'එපික් ෆියුරි' මෙහෙයුම යටතේ ඉරානයේ ඉලක්ක 6,000කට ප්‍රහාර එල්ල කර ඇති බව සඳහන් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එම ප්‍රහාර මඟි ඉරාන නෞකා 60කට ආසන්න ප්‍රමාණයක් සහ ‍යාත්‍රා 30ක් හානි කර හෝ විනාශ කර ඇති බවයි.

මේ අතර එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා සඳහන් කළේ ප්‍රහාරයට ලක්කළ අනෙකුත් ඉලක්ක අතර ඉරාන හමුදා අණ මධ්‍යස්ථාන, අවි නිෂ්පාදන හා බැලස්ටික් මිසයිල මධ්‍යස්ථාන, සබ්මරීන් සහ ගුවන් ආරක්ෂණ පද්ධති ඇතුළත් වන බවයි.

ඉන්ධන පිරවුම් අමෙරිකානු ගුවන් යානයක් ඉරාකයේදී කඩා වැටේ - හමුදාවෙන් නිවේදනයක්

ඉන්ධන පිරවුම් අමෙරිකානු ගුවන් යානයක් ඉරාකයේදී කඩා වැටේ - හමුදාවෙන් නිවේදනයක්

අමෙරිකාවෙන් ලෝකෙටම සහනයක් - යුද ගිනි මැද රටවල්වලට දාපු වාරණය අප්‍රේල් 11දක්වා තාවකාලිකව ඉවතට

අමෙරිකාවෙන් ලෝකෙටම සහනයක් - යුද ගිනි මැද රටවල්වලට දාපු වාරණය අප්‍රේල් 11දක්වා තාවකාලිකව ඉවතට

ඉරානයේ නව නායකයාගේ පළමු නිල ප්‍රකාශයෙන් ලෝකයම තැති ගනී - ජාත්‍යන්තරයම කැළඹෙයි

ඉරානයේ නව නායකයාගේ පළමු නිල ප්‍රකාශයෙන් ලෝකයම තැති ගනී - ජාත්‍යන්තරයම කැළඹෙයි

ඇමරිකාව පරාදයි - ඉරාන රජය බිඳවැටෙන්නේ නැහැ - ඇමරිකානු බුද්ධි අංශ පවසයි

ඇමරිකාව පරාදයි - ඉරාන රජය බිඳවැටෙන්නේ නැහැ - ඇමරිකානු බුද්ධි අංශ පවසයි