අමෙරිකාවෙන් ලෝකෙටම සහනයක් - යුද ගිනි මැද රටවල්වලට දාපු වාරණය අප්‍රේල් 11දක්වා තාවකාලිකව ඉවතට

Report

රුසියානු ඛනිජ තෙල් මිලදීගැනීම සම්බන්ධයෙන් අමෙරිකාව විසින් රටවලට පනවා තිබූ වාරණය තාවකාලිකව ඉවත්කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දක්වා ඇත්තේ, මේ වනවිට මුහුදේ යාත්‍රා කරන නෞකාවල පවතින රුසියානු බොරතෙල් සහ ඛනිජ තෙල් මිලදී ගැනීමට එළැඹෙන අප්‍රේල් 11 වන දින දක්වා ලොවපුරා රටවලට අවසර ලබාදී ඇති බවයි.

අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම තීරණය ඉරානයට එරෙහි යුද්ධය අතරතුර ගෝලීය බලශක්ති වෙළෙඳපොළ ස්ථාවරව පවත්වාගෙන යාමේ අරමුණින් ගෙන ඇති බවයි.

උත්සන්න වෙමින් පවතින යුද තත්ත්වය ගැන ඉන්දියාව කනස්සල්ලෙන් - හදිසියෙම ඉන්දීය අගමැති හා ඉරාන ජනාධිපති අතර දුරකථන සංවාදයක්

උත්සන්න වෙමින් පවතින යුද තත්ත්වය ගැන ඉන්දියාව කනස්සල්ලෙන් - හදිසියෙම ඉන්දීය අගමැති හා ඉරාන ජනාධිපති අතර දුරකථන සංවාදයක්

එමෙන්ම මීට පෙර අමෙරිකාව විසින් ඉන්දියානු පිරිපහදුකරුවන්ට ද රුසියානු තෙල් මිලදී ගැනීමට දින 30ක සහන කාලයක් ලබාදීමට කටයුතු කර තිබුණා.

ඒ අනුව පසුගිය මාර්තු 5 වන දින, අප්‍රේල් 3 වනදා දක්වා කාලය තුළ රුසියානු සමූහාණ්ඩුවට අයත් බොරතෙල් සහ ඛනිජ තෙල් නිෂ්පාදන ඉන්දියාව තුළ බෙදා හැරීමට සහ විකිණීමට අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාලය මඟින් අවසර ලබාදී තිබෙනවා.

ඉරානයේ නව නායකයාගේ පළමු නිල ප්‍රකාශයෙන් ලෝකයම තැති ගනී - ජාත්‍යන්තරයම කැළඹෙයි

ඉරානයේ නව නායකයාගේ පළමු නිල ප්‍රකාශයෙන් ලෝකයම තැති ගනී - ජාත්‍යන්තරයම කැළඹෙයි

ලොවම බලා සිටි තීරණාත්මකම මොහොත එළඹෙ‍යි - රටවල් ගණනාවක් එකතුවෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගන්න යන තීරණය

ලොවම බලා සිටි තීරණාත්මකම මොහොත එළඹෙ‍යි - රටවල් ගණනාවක් එකතුවෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගන්න යන තීරණය

බැංකු ළගින් ඈත් වෙන්න - තෙල් ලිටරයක්වත් දෙන්නේ නැහැ - දරුණු ප්‍රතිප්‍රහාරයක් සූදානම් - දැඩි අනතුරු ඇගවීමක්

බැංකු ළගින් ඈත් වෙන්න - තෙල් ලිටරයක්වත් දෙන්නේ නැහැ - දරුණු ප්‍රතිප්‍රහාරයක් සූදානම් - දැඩි අනතුරු ඇගවීමක්