ජපානයත් යුද්දයට එකතු වෙයිද? වහාම සෙබළුන් 2200ක් මැද පෙරදිගට

Report

අල්ජසීරා පුවත් සේවය වාර්තා කරන්නේ ඉරානය සමඟ පවතින යුද්ධය තවදුරටත් උත්සන්න වීමත් සමඟ, මැදපෙරදිග කලාපයේ සිය හමුදා ශක්තිය වැඩි කිරීම සඳහා ඇමරිකානු නාවික භටයින් (Marines) 2,200ක පිරිසක් යෙදවීමට පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව, මෙම භට පිරිස නාවික යුද යාත්‍රා තුනක් මගින් කලාපය වෙත යැවීමට සැලසුම් කර ඇත.

සිදු නොවිය යුතු දෙයක් සිදුවෙලා - ජෙරුසලමේ අල් අක්සා පල්ලිය වසයි - මුස්ලිම් රටවල් 8ක් එකතුවෙයි

සිදු නොවිය යුතු දෙයක් සිදුවෙලා - ජෙරුසලමේ අල් අක්සා පල්ලිය වසයි - මුස්ලිම් රටවල් 8ක් එකතුවෙයි

එම මාධ්‍ය වාර්තාවේ සඳහන් වන ආකාරයට ජපානයේ ඔකිනාවා (Okinawa) හි පිහිටි නාවික කඳවුරේ සිට මෙම භට පිරිස මැදපෙරදිග වෙත යොදවනු ලබන බවත්, කලාපයේ පවතින යුද මෙහෙයුම් සඳහා සහාය දැක්වීම මෙම පියවරේ ප්‍රධාන අරමුණ බවත්ය.

මෙම භට කණ්ඩායම හදිසි ඉවත් කිරීමේ මෙහෙයුම් (Evacuation missions) මෙන්ම ගොඩබෑමේ මෙහෙයුම් (Amphibious landing operations) සිදු කිරීමේ හැකියාවෙන් යුත් ප්‍රහාරක ඒකකයක් ලෙස සැලකේ. 

තුන්වෙනි ලෝක යුද්ධය ගැන බාබා වැන්ගා කලින්ම කිව්වද? පිරිමි චරිතයක් ඝාතනය කිරීමෙන් මාස හතක මහා යුද්දයක්

තුන්වෙනි ලෝක යුද්ධය ගැන බාබා වැන්ගා කලින්ම කිව්වද? පිරිමි චරිතයක් ඝාතනය කිරීමෙන් මාස හතක මහා යුද්දයක්