අද හැම පළාත් ලේකම්වරයෙක්ම කොළඹට එන්න ඕනේ, හදිසි කැඳවීමක්

Report

රටේ සියලුම පළාත් ලේකම්වරුන් අද (25) දින කොළඹට කැඳවා ඇති බව වාර්තා වේ.

මට මගේ ඇස් අදහා ගන්න බැරිවුණා, කොරියාවේ වැඩ කරපු ලාංකික සේවකයාට කළ දේ එරට ජනපතිම හෙළා දකී

මට මගේ ඇස් අදහා ගන්න බැරිවුණා, කොරියාවේ වැඩ කරපු ලාංකික සේවකයාට කළ දේ එරට ජනපතිම හෙළා දකී

ඒ අනුව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එස් ආලෝක බණ්ඩාර මහතා කියා ඇත්තේ එහිදී ඉකුත් මාස හය පිළිබඳ සමාලෝචනය කිරීමක් සිදු කරන බවයි.

එසේම පළාත් සභාවල ඉදිරි වැඩ කටයුතු පිළිබඳව ද එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බව පවසයි. 

ආතල් එකේ ටික්ටොක් කරද්දි ඔයත් මෙහෙම වීඩියෝ දැම්මද? එහෙනම් පුතේ බුදු සරණයි

ආතල් එකේ ටික්ටොක් කරද්දි ඔයත් මෙහෙම වීඩියෝ දැම්මද? එහෙනම් පුතේ බුදු සරණයි

අද ලග්න පලාපල – 2025 ජූලි 24 | අද ඔබට සැළකිල්ල, වාසනාව සහ ජයග්‍රහණය - ලග්න අනුව විශේෂ දවසක්!

අද ලග්න පලාපල – 2025 ජූලි 24 | අද ඔබට සැළකිල්ල, වාසනාව සහ ජයග්‍රහණය - ලග්න අනුව විශේෂ දවසක්!