දුම්රියක් පීලි පනී අනෙකුත් දුම්රිය ගමන් අඩාලයි

Report

රඹුක්කන දුම්රිය ස්ථානය අසල දුම්රියක් පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුට දැඩි බාධාවක් උදා වී ඇත.

කොළඹ සිට රඹුක්කන බලා ධාවනය වූ බලවේග කට්ටලයක මෙම අනතුරට ලක්වී ඇත.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

අදාළ අනතුරේ බලපෑමෙන් උඩරට දුම්රිය මාර්ගයේ සියලුම ධාවන කටයුතු තාවකාලිකව නවතා දමා ඇති අතර, මගීන් සඳහා විකල්ප ලෙස බස් රථ ලබාදීමේ කටයුතු සිදුවෙමින් තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකයෙකු පවසයි.

මේ වන විට පීලි පැනූ දුම්රිය යළි පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇති නමුත් එය සම්පූර්ණ කිරීමට තවත් කාලයක් ගතවනු ඇති බවද ඔහු සඳහන් කළේය.

මගේ පවුලත් දැන් ඉලක්ක කරලා – කෙහෙළිය කුණු හඬින් පිපෙයි

මගේ පවුලත් දැන් ඉලක්ක කරලා – කෙහෙළිය කුණු හඬින් පිපෙයි