ඉහළින් ගමන් කළ ඩ්‍රෝන යානයක් විනාශ කළ යුක්රේනය.. (VIDEO)
Russo-Ukrainian War
Ukraine
By krishani
යුක්‍රේනය කියෙව් නගරයට ඉහළින් ගමන් කළ ඩ්‍රෝන යානයක් බිම හෙළන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා වෙත නිකුත් කර තිබෙනවා.
ඒ ඊයේ (04) සවස එය කියෙව් කලාපයට ඉහළින් පියාසර කිරීමට පටන් ගැනීමෙන් පසු යුක්‍රේන ගුවන් හමුදා ඩ්‍රෝන යානයක් මගින් එය විනාශ කර තිබෙනවා.
එම විඩියෝ දර්ශන පහතින්,
දර්ශන අයිතිය - Guardian News Y-Tube Channel