යුද්ධයේදී මිය යන රුසියානු සොල්දාදුවන්ගේ සිරුරු වලට වෙන අදහාගත නොහැකි දේ..මෙතෙන් යුද්ධයක නොදුටු දෙයක්..(VIDEO)

World Attack Ukraine and Russian war
By Aruna Feb 28, 2022 04:27 AM GMT
Aruna

Aruna

Report

යුද්ධයට සහභාගී වූ සොල්දාදුවන්ගේ සිරුරු වහාම පුළුස්සා දැමීම සඳහා රුසියාව ට්‍රක් රථයක "ආදාහනාගාරයක්" පිහිටුවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙය රුසියාවට වෙන යුද අලාභ වසා ගැනීමට මාර්ගයක් විය හැකි බවටයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

ඊට අදාළ වීඩියෝවක් ද විදෙස් වාර්තා පෙන්වා දෙනවා.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now