අද උදේම කටුනායකින් මොකක්ද මේ හම්බුනේ නිලධාරිනුත් හොල්මන් වෙලා

Report

ශ්‍රී ලංකා කටුනායක ජාත්‍යයන්තර ගුවන්තොටුපොළේදී රුපියල් කෝටි දෙකක් පමණ වටිනාකමකින් ඇති ජංගම දුරකථන සහ කරදමුංගු තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරක් විය හැකියි - ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක්

අනතුරක් විය හැකියි - ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක්

මෙම පුද්ගලයා කටුනායක ගුවන්තොටුපොළේ හරිත මාවත ඔස්සේ එම භාණ්ඩ පිටතට රැගෙන යාමට උත්සහ කිරීමේදී අද (28) උදෑසන මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයාගේ ගමන් මලු 06ක් තුළ නීතිවිරෝධී ජංගම දුරකථන 165ක් සහ කරදමුංගු කිලෝග්‍රෑම් 102ක් හමුවී ඇත.

මේ පැති ඇරෙන්න අනිත් පැති වලට බස් දුවනවලු - ඇමතිතුමා පැහැදිලි කරයි

මේ පැති ඇරෙන්න අනිත් පැති වලට බස් දුවනවලු - ඇමතිතුමා පැහැදිලි කරයි

අත්අඩංගුවට පත් මෙම පුද්ගලයා 36 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික් වන අතර මේ සිදුවීම පිළිබවද වැඩිදුර විමර්ශන සිදුවේ.

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම