අද කොළඹ කොටස් වෙළෙඳපොළ
අද (28) දින කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 47.05 කින් ඉහළ ගොස් ඇත.
එම ඉහළ යාමෙන් පසු 20,800.26 ක් වශයෙන් සටහන් වී ඇත.
එසේම එහි පිරිවැටුම රුපියල් බිලියන 7.5 ක් බව වාර්තා වේ.