යුද්ධේ තව තවත් උණුසුම් වෙයි - බ්‍රිතාන්‍යයේ විශිෂ්ටතම යුද ශක්තියත් මැදපෙරදිගට
By Kaushi
ඉරානය විසින් එල්ල කරනු ලබන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් සිය මිත්‍ර රටවල් ආරක්ෂා කිරීම වෙනුවෙන් මැදපෙරදිග කලාපයට අතිරේක හමුදා කණ්ඩායම් සහ නවීන ගුවන් ආරක්ෂණ පද්ධති යෙදවීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර ඇත.
ඒ අනුව බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ජෝන් හීලි (John Healey)සඳහන් කර ඇත්තේ, කලාපීය ස්ථාවරත්වය සහ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ "විශිෂ්ටතම" යුද ශක්තිය මෙසේ යොදවන බවයි.
ඩුබායි නොසන්සුන් වෙයි - ප්‍රබල පිපිරුම් හඬවල් මැද ඇද වැටුණු සුන්බුන්වලින් ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු සිව්දෙනෙකුට තුවාල