එපා කියද්දීත් බිහුසුණු වික්ටෝරියා ජලාශයේ නාන්න ගිහින් - තරුණයෝ කණ්ඩායමක් මරුට

Report

පොලිසිය වාර්තා කරන ආකාරයට තෙල්දෙණිය පොලිස් වසමේ, බඹරගල පන්සල අසළ ප්‍රදේශයේදී වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගිය තරුණයින් සිව්දෙනෙකු අතරින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් ඇත.

පොලීසිය පැවසුවේ, ඒ අතරින් එක් තරුණයෙකු නිරුපද්‍රිතව මුදාගෙන ඇති අතර තවත් තරුණයෙක් අතුරුදන්ව සිටින බවය.

මෙලෙස දිය නෑමට ගොස් ඇතේතේ වයස අවුරුදු 18ත් - 21ත් අතර පසුවන මහනුවර, වැරැල්ලගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

පොලිසියෙන් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ නිවේදනයක් - මාරක අනතුරකින් ප්‍රවේශම් වීමට උපදෙස්

පොලිසියෙන් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ නිවේදනයක් - මාරක අනතුරකින් ප්‍රවේශම් වීමට උපදෙස්