ඡායාරූප ගැනීමට ගොස් අත් වූ ඉරණම - තෙල්දෙණියම කළඹමින් පාසල් සිසුන් දෙදනෙක් අවසන් ගමන් යයි

Report

තෙල්දෙණිය, පන්විල ප්‍රදේශයේ පිහිටි දියඇල්ලක් නැරඹීමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු ඉන් ඇද වැටී මිය ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 13 සහ 15 යන වයස්වල පසුවන පිරිමි ළමුන් දෙදෙනෙකු බව සඳහන්.

පාසල් වේලාව අවසන් වීමෙන් පසු සිසුන් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙසේ තෙල්දෙණිය - පන්විල, නකල්ස්වත්ත ප්‍රදේශයේ දිය ඇල්ලක් නැරඹීම සඳහා ගොස් ඇති බව පොලිසිය පවසයි.

මුදල් තැන්පත් කරන්න එපා මේ මුදල් වහාම යළි ලබා ගන්න - මහ බැංකු අධිපතිගෙන් දිවයිනටම විශේෂ දැනුම්දීමක්

මුදල් තැන්පත් කරන්න එපා මේ මුදල් වහාම යළි ලබා ගන්න - මහ බැංකු අධිපතිගෙන් දිවයිනටම විශේෂ දැනුම්දීමක්

එම අවස්ථාවේදී ඔවුන් ඡායාරූපයක් ගැනීමට උත්සාහ කිරිමේදී මෙම අනතුරට මුහුණ පා ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

බිකිනියක් ඇඳන් ලංකාවේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියක් ජාත්‍යන්තරයට.. බුකිය කළඹපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න - සියල්ල එළි වෙයි

බිකිනියක් ඇඳන් ලංකාවේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියක් ජාත්‍යන්තරයට.. බුකිය කළඹපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න - සියල්ල එළි වෙයි

දෙමාපියන්ට සහ පාසල් සිසුන්ට සුබ ආරංචියක් - දීමානාවක් වහාම ලබා දෙන්නයැයි ජනපතිගෙන් නියෝග

දෙමාපියන්ට සහ පාසල් සිසුන්ට සුබ ආරංචියක් - දීමානාවක් වහාම ලබා දෙන්නයැයි ජනපතිගෙන් නියෝග