තවත් අනතුරක් දෙදෙනෙක් රෝහලේ

Report

ලොරි රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් අද (17) දින සිදු වූ අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් රියදුරා සහ තවත් එක් අයෙකු බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කල බව හැටන් පොලිසිය සදහන් කර තිබේ.

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ හැටන් කුඩාගම මංසන්ධියේදි මෙම අනතුර පස්වරු 1:30ට පමණ සිදු ව තිබේ.

මෙම අනතුර පිළිබද හැටන් පොලිසියේ නිළධාරින් සදහන් කළේ හැටන් සිට කුඩගම දක්වා ධාවනය වු ලොරි රථය ප්‍රධාන මාර්යෙන් අතුරු මාර්ගයකට ධාවනය කිරිමෙදි ඩයගම සිට හැටන් දක්වා ධාවනය වූ වැන් රථය ලොරි රථයේ ගැටි මෙම අනතුර සිදු වී ඇති බවයි .

මෙම අනතුරින් ලොරි රථයට සහ වෑන් රථයට දැඩි අලාභ හානි සිදු ව තිබේ. තවද හැටන් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු කතානායක අශෝක රන්වලගේ බිරිඳ රිය අනතුරකට ලක්වේ

හිටපු කතානායක අශෝක රන්වලගේ බිරිඳ රිය අනතුරකට ලක්වේ

''මම දුක මාර්කට් කරන්න කැමති නැහැ,මම වැටුණොත් මගෙ දරුවන්ට හයියක් නැහැනේ අනතුරෙන් පසු සුජීවා කියන අමුතු කතාව මෙන්න

''මම දුක මාර්කට් කරන්න කැමති නැහැ,මම වැටුණොත් මගෙ දරුවන්ට හයියක් නැහැනේ අනතුරෙන් පසු සුජීවා කියන අමුතු කතාව මෙන්න