අමෙරිකාවේ ගුවන්යානා දෙකක් එකිනෙක ගැටේ...

By Parami Dissanayake Sep 11, 2024 05:12 PM GMT
Report

අමෙරිකාවේ ඇට්ලන්ටා ගුවන් තොටුපළේ දී ගුවන් යානා දෙකක් ගැටී අනතුරක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සිරකරු දිනය වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන් 350කට නිදහස...

සිරකරු දිනය වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන් 350කට නිදහස...

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ටෝකියෝ බලා පිටත්ව යාමට නියමිත වූ ගුවන් යානයක් ඊට යාබදව නවත්වා තිබූ තවත් ගුවන් යානයක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි.

කෙසේවෙතත් මෙම අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර ගුවන් යානා දෙකට ම අලාභ හානි සිදුව ඇත.