ට්‍රම්ප් ට කේන්ති ගිහින් බීබීසීයට නඩු දාලා

Report

ඇමෙරිකානු  ජනාධිපතිවරයා විසින් බීබීසී පුවත් සේවයට එරෙහිව අපහාස නඩු පවරා ඇත.

තවද 2021 වසරේ ජනවාරි මස 6 වන දින අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයක් අර්ථය විකෘති වන ආකාරයෙන් සංස්කරණය කර බීබීසී පුවත් සේවය විකාශය කළ බවට බීබීසී පුවත් සේවයට චෝදනා එල්ල වේ.

මේ හේතුවෙන් බීබීසී පුවත් සේවයට එරෙහිව ෆ්ලෝරීඩා අධිකරණයක අපහාස නඩු පවරා ඇත.

සුප්‍රසිද්ධ හොලිවුඩ් අධ්‍යක්ෂ සහ බිරිඳගේ ඝාතනයට පුතා අත්අඩංගුවට - මරණයට හේතුව කියන ට්‍රම්ප්

සුප්‍රසිද්ධ හොලිවුඩ් අධ්‍යක්ෂ සහ බිරිඳගේ ඝාතනයට පුතා අත්අඩංගුවට - මරණයට හේතුව කියන ට්‍රම්ප්

ඒ වගේම  ඇමෙරිකානු ජනාධිපතිවරයා කටයුතු කර ඇත්තේ තමාට සිදුකළ අපහාසයට ඇමෙරිකා ඩොලර් බිලියන පහක වන්දියක් ඉල්ලීමටයි .

කෙසේ නමුත් පසුගිය නොවැම්බර් මාසයේ දී බීබීසී පුවත් සේවය ඇමෙරිකා ජනාධිපතිවරයාගෙන් සමාව ඉල්ලා සිටි බවත් වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කරන බවත් ප්‍රකාශ කර තිබුණි.

හොංකොංහි ධනපතියකු වන ජිමී ලායිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

හොංකොංහි ධනපතියකු වන ජිමී ලායිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්