ඉරානයට පහර දී අවසන් වූ පසු තවත් රටකට පහර දෙන්න ට්‍රම්ප් සියල්ල සූදානම් කරයි - ඔහු ප්‍රසිද්ධියේ අනතුරු අගවයි

Report

ඉරානයට එරෙහි යුද්ධය අවසන් වූ පසු, කියුබානු රජය පෙරළා දැමීමේ ක්‍රියාමාර්ග නැවත ආරම්භ කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අදහස් දක්වා  තිබේ.

ඊයේ (05) ධවල මන්දිරයේදී ඉන්ටර් මියාමි පාපන්දු කණ්ඩායම සමග පැවති හමුවකදී, කියුබාව සම්බන්ධයෙන් අතිවිශිෂ්ට කාර්යභාරයක් ඉටු කරන බවට පවසමින් ජනාධිපතිවරයා රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝට ස්තූතිය පළ කළා.

ආයුධ බිම තබා යටත් වෙන්න නැත්නම් අනිවාර්යයෙන් මරනවා - ට්‍රම්ප් ඉරානේ සුන්නත් දුවිලි කරන්න සූදානම්

ආයුධ බිම තබා යටත් වෙන්න නැත්නම් අනිවාර්යයෙන් මරනවා - ට්‍රම්ප් ඉරානේ සුන්නත් දුවිලි කරන්න සූදානම්

ඇමරිකානු පරිපාලනය, කියුබාවේ ආර්ථිකය දැඩි ලෙස පීඩාවට පත් කිරීම සඳහා එරට මත සම්බාධක තවත් දැඩි කර තිබේ.

ට්‍රම්ප් සහ ඔහුගේ සහචරයින්, කියුබාවේ පවතින කොමියුනිස්ට් රජය පෙරලා දැමීමේ අරමුණින් හවානා රජයට එරෙහිව නිතර තර්ජන එල්ල කරන අතර, එමගින් ආර්ථික පීඩනය ද වැඩි කර ඇති බවට වාර්තා වේ.

ඉරාන යුද නැව ගිල්ල වූ රහසිගත ඇමරිකානු සබ්මැරීනයේ සිටින තිදෙනෙක් ගැන අනාවරණයක් - ප්‍රබල රටක් පිටිපස්සේ?

ඉරාන යුද නැව ගිල්ල වූ රහසිගත ඇමරිකානු සබ්මැරීනයේ සිටින තිදෙනෙක් ගැන අනාවරණයක් - ප්‍රබල රටක් පිටිපස්සේ?

එමෙන්ම මේ වන විට පවතින තත්ත්වය සමග යුද්ධය අවසන් වීමට තවත් සති කීපයක් යා හැකි බවද ට්‍රම්ප් පවසයි.