ඉරානෙට ට්‍රම්ප්ගෙන් වෝනින්

Donald Trump Iran Sinhala news Breaking News Iran-Israel War
By Kaushi Jun 15, 2025 06:54 AM GMT
Kaushi

Kaushi

Report

ඉරානයෙන් මැදපෙරදිග පිහිටි ඇමරිකානු කඳවුරකට හෝ ඇමරිකානුවන්ට ප්‍රහාර එල්ල කළහොත් ඇමරිකාව නිකන් බලා නොසිටින බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඉරානයට අනතුරු අඟවමින් මේ බව කියා සිටියා.

ඒ ඇමෙරිකානු හමුදාවේ 250 වැනි සංවත්සරය සැමරීමට තිබූ හමුදා පෙළපාලියට එක්වෙමින්.

ඒ අතර ඉරානය ද අනතුරු ඇඟවීමක් කර තිබුණා.

බලන් ගිහාම ඔක්කොම බොරු මරිසි...හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරන්නේ නෑ...

බලන් ගිහාම ඔක්කොම බොරු මරිසි...හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරන්නේ නෑ...

ඒ ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර නැවැත්වීමට සහාය දුන්නොත් කලාපයේ ඇති ඇමෙරිකා, බ්‍රිතාන්‍ය, ප්‍රංශ කඳවුරු සහ නැව් ඉලක්ක කර ගෙන පහර දෙන බවටයි.

කෙසේ වෙතත් ඉරාන් ඊශ්‍රායල යුද්ධය මෙවන විටත් දැඩි උණුසුම් තත්ත්වයක පවතියි.

එසේම දෙරටම ප්‍රහාර දියත් කිරීමට සැලසුම් සූදානම් කරන බව වාර්තා වේ.

මුළු ලංකාවම බයෙන් හිටපු ඒ දේත් වෙලා...යුද්දෙන් ලාංකිකයන්ටත් තුවාල

මුළු ලංකාවම බයෙන් හිටපු ඒ දේත් වෙලා...යුද්දෙන් ලාංකිකයන්ටත් තුවාල

ReeCha