මාලිමාව මනෝගේ දෙන්නෙක් බාගනී (VIDEO)

Mano Ganeshan Sri Lanka Politician National People's Power - NPP Sinhala news
By Hashini Jun 13, 2025 10:20 AM GMT
Hashini

Hashini

Report

ජාතික ජනබලවේගය විසින් හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති පත් කිරීම තම පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ සහාය ලබාගෙන ඇති බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා පවසනවා.

තම පක්ෂයේ මතයට විරුද්ධව කටයුතු කළ අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කරන්නේ.

මුදල්වලට පක්ෂය පාවා නොදෙන බවත්, මුදල් දී කට්ටිය බාගැනීම නැවැත්විය යුතු බවත් ඔහු අවධාරණය කර සිටිනවා.

යුද උණුසුමට මැදිවී ශ්‍රී ලන්කන් ගුවන් මාර්ගය වෙනස් වෙයි.

යුද උණුසුමට මැදිවී ශ්‍රී ලන්කන් ගුවන් මාර්ගය වෙනස් වෙයි.

මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කර ඇත්තේ එසේ මුදල් ගෙන කටයුතු කරන්නේ නම්, මන්ත්‍රී ධුරයෙන් ඉවත් විය යුතු බවත්, මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.

ඔහු මේ බව සඳහන් කරනු ලැබුවේ කොළඹ මහ නගර සභාව සම්බන්ධයෙන් අදහස් දක්වමින්, NPP යට බහුතරයක් නොමැති බව ඔහු සඳහන් කරනවා.

එබැවින්, බලය පිහිටුවීම සඳහා කණ්ඩායම් එක්විය යුතු බවත්, එය ක්‍රමයට අනුව සිදු විය යුතු බවත් ඔහු පෙන්වා දෙනවා. 

දිල්ලි බලා ගිය Air India ගුවන්යානයක් හරවා යවයි – ජීවිත 156ක් යන්තමින් බේරෙයි!

දිල්ලි බලා ගිය Air India ගුවන්යානයක් හරවා යවයි – ජීවිත 156ක් යන්තමින් බේරෙයි!


ReeCha